Kids Learning Personal ad

April 22nd, 2021 15:40 - Colombo - Nugegoda

Rs : 1,500.00

  • img
AD DETAILS
පුංචි පැටව් ආසම  විදිහකට ඉංග්රීසි උගන්නමු 
ඔබ පුංචි පැටියාගේ ඉංග්රීසි අධ්යාපනය ගැන හිතට බයක් තියනවද ?
අද අපේ රටේ විතරක් නෙමේ ලෝකයේම පිළිගත් භාෂාව වෙලා තියන්නේ ඉංග්රීසි භාෂාවයි. ඉතින් මේ ලෝකය දිනනනට නම්  පුංචි පැටවුන්ට ඉංග්රීසි අත්යවශ්ය සාධකයක් වෙනවා 
කාර්යබහුල ජිවිත  එක්ක දෙමාපියෝ හැටියට අපිට කරන්න තියන්නේ පුංචිම පුංචි දෙයයි 
අපේ පුංචි පැටව හරිම ආසයිනේ කාටුන් බලන්න ඉතින් ඒ ආසාව පුංචි පැටියට නොදැනීම ඉංග්රීසි ඉගෙනගන්න යොදවන්න දෙමාපියෝ හැටියට ඔයාලට පුළුවන්, කරන්න තියන්නේ පුංචි පැටව් කාටුන් බලන වෙලාවට ඒ වෙනුවට  මෙම English Learning Cartoon බලන්න දෙනවා වගේම පොඩ්ඩා සෙල්ලම කරන වෙලාවට, කෑම කන වෙලාවට මෙහි ඇතුලත් ඉංග්රීසි සංගීත  කොටස් පොඩ්ඩට   ඇසෙන ආකාරයට දමා තිබීම පමණයි.
දරුවාගේ මුල් ළමා විය සංවර්ධනය වන අවධියේ පටන්ම ඉංග්රීසි භාෂාව ඉගෙනීමට අවශ්ය මුලික අඩිතාලම ලැබුනොත් පුංචි පැටවුන්ට ඉංග්රීසි අමාරු දෙයක් වන්නේ නෑ 
ඉතින් ඒ සදහා  1500.00 වැනි පුංචි මුදලකට අපි හදුන්වා දෙන DVD 2 ඇතුලත් පැකේජය මගින් පොඩ්ඩාගේ ඉංග්රීසි අධ්යාපනයට අවශ්ය මුලික දේවල් ටික ලැබෙනවා 
මෙහි ඇතුලත්  ඉංග්රීසි කාටුන් , අධ්යාපන වැඩසටහන්, කතන්දර, රූප, සින්දු සහ නිර්මාණාත්මක ක්රියාකාරකම් මගින් පුංචි පැටියට නොදැනීම ඉංග්රීසි වචන, වාක්ය හුරුවනවා වගේම නිතර නිතර ඇසීම මගින් පුංචි  පැටව ඉංග්රීසි භාවිතයට යොමු වෙනවා එමගින් ඉංග්රීසි අධ්යාපනයට අවශ්යය මුලික අඩිතාලම දරුවාට නොදැනීම ලැබෙනවා 
ඉතින් මේ විදිහට ඉංග්රීසි ඉගෙනීම මගින් පුංචි පැටව් හරිම අසාවෙන් ඉංග්රීසි ඉගෙන ගන්නවා කියලා අධ්යාපන සහ මනෝවිද්යානුකූලව අපිට 100% සහතික වෙන්න පුළුවන් 
මෙම DVD පැකේජය වයස 3 - 10 අතර දරුවන්ට ඉතාමත් සුදුසු බව සනාථ වී ඇත
DVD  2 ඇතුලත් මෙම අධ්යාපනික පැකේජය ඕනෙම Device එකකට Copy කිරීමට හැකි වන ලෙස සකසා ඇති  අතර  දවස් 3ක් ඇතුලත ලංකාවේ ඕනෙම ස්ථානයකට Delivery කරනු ලැබේ භාණ්ඩ ලැබුණු පසු මුදල් ගෙවිය හැක
වැඩි විස්තර - 0771554213 / 0775501803
Delivery Charges 
1-15 Colombo -150.00
Other Area- 250.00